රටම කතා කළ ඇන්තනී පවුලේ විවාහ උත්සවය වෙනුවෙන් අකිල සහ ඇමෙන්ඩා උඩරට ඇඳුමින් සැරසුනු හැටි

ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ පුතුන් දෙදනා සහ දියණිය ඊයේ (18) යුග දිවියට පිවිසුනා.

රටේම කතාබහට ලක්වුනු එම විවාහ උත්සවයේ අකිල ධනුද්දර සහ  ඇමෙන්ඩා නිකොලාගේ Pre shoot ඡායාරූප සහ වීඩියෝ පහතින්.

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team