ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක ශුරීන් 77 උපන්දිනය සමරයි

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක ශුරීන්ගේ 77 වන ජන්ම දිනය පසුගිය දිනයට යෙදී තිබුණා. ඒ හේතුවෙන් උපන්දින සාදයක් සංවිදාන කර තිබුනා. ඊට ජනප්‍රිය ගායක ගායිකාවන් මෙන්ම නෑදෑ හිතමිතුරන්ද සහභාගි වී සිටියා. එම සාදයේ ඡායාරූපකරනය Dark Room ඡායාරූප ශිල්පීන්ගේ කැමරා කාචයට හසුවූයේ මෙලෙසයි

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team