Huawei හි නිර්මාතෘ Ren Zhengfei මාධ්‍ය අමතමින් විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා.

ඒ තම සමාගමට එරෙහිව අමෙරිකාවේ ක්‍රියාමාර්ග වලට තමන් නොසැලෙන බවයි.

මෙලෙස google සමාගම තම දුරකථන ප්‍රතික්ෂේප කලද චීන ජාතිකයින් නොමැතිව google මෘදුකාංග යාවත්කාලීන කිරීමටද නොහැකි බව ඔහු පවසා සිටිනවා.

google සමාගම කුමන ක්‍රියාමාර්ගයක් ගැනුනද නුදුරේදීම 5G තාක්ෂනය ඔස්සේ නව OS පද්ධතියක් යොදාගනිමින් තම දුරකථන නිපදවන බවයි ඒ මහතා පවසන්නේ.

පසුගියදා අමෙරිකාවේ google සමාගම  විසින් Huawei සමාගම හේත විශේෂ වාරණයක් පැනවීම සමග මෙලෙස ඔහු කියා තිබෙනවා. 

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team