කලාකරුවන් රැසක් සමග ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ උපන්දිනය සමරපු හැටි – Photos

රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය මහත් හරසරින් ඊයේ (31) දිනයේ කොළඹ පිහිටි සුපිරි හෝටලයක පැවැත්වුණා.

මහත් උත්කර්ශවත් අන්දමින්. ආරාධිතයින් හාරසියයකට අධික පිරිසක් පමණ සහභාගීවූ මේ උත්සවය ගැන බොහෝ දෙනෙක් දැඩි අවධානයකින් පසුවුණා.
උත්සවයේ තේමා පාඨයට ගැලපෙන අයුරින් රාජකීය ඇඳුම් සහ ආභරණ වලින් සැරසුණු ආරාධිත අමුත්තන්ගේ ඡායාරූප කිහිපයක් තමයි මේ

                      © Thilina Lakshitha Photography

 

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team