ප්‍රාදේශීය මන්ත්‍රීවරිය හා සහෝදරිය යලිත් ‍අත්අඩංගුවට

වෙන්නප්පුව පොලිස් වසමේ සීනෝර් හංදියේ දී වෙන්නප්පුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය සැප්තැම්බර් මස 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

‍අත්අඩංගුවට පත් සැකකාරියන් අද(30) දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

Image may contain: 1 person, smiling, close-up

Image result for wennappuwa mp

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team