නාමයෝජනා දෙන්න යන්න කළින් ගෝඨාගේ නිවසේ සිදුවූ දේ -Video

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර නාම යෝජනා භාරදීම සිදුකළා.ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදීයි.

ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවසින් පිටව යාමට පෙර මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගැනීම සිදුකලා.
එම අවස්ථාවේ දර්ශන පහතින්.

නාමයෝජනා බාරදීමට පිටත්වීම

Blessings from maha sanga and family according to our traditions, as I leave home to submit presidential nominations. ජනාධිපති අපේක්ෂක ලෙස නාමයෝජනා බාරදීමට පිටත්වීමට පෙර, ශ්‍රී ලාංකේය චරිත්‍රානුකූලව මහා සංඝරත්නයේ සහ පවුලේ අයගෙන් ලද ආශිර්වාද!

Posted by Gotabaya Rajapaksa on Sunday, October 6, 2019

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team