නාගානන්දගේ සහය ජනතා විමුක්ති පෙරමුනේ අපේක්ෂකයාට

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසූ නාගානන්ද කොඩිතුවක්කු, මැතිවරණයට තරග නොකිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඔහු මේ වන විට තීරණය කර ඇත්තේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායකට සහය පළකිරීමටයි.

 

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team