ගෝථාභය රාජපක්ෂ, දුමින්ද දිසානායකගේ නිවසටම පැමිණෙයි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද පැවසුවේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව ලකුණ යටතේ තරග කළත් ඉදිරි මැතිවරණවලදී පොදුජන පෙරමුණ හා එක්ව පුටුව ලකුණින් තරග කරන බවද ඔහු පැවසීය.

මේ අතර එම මාධ්‍ය හමුවට සහභාගි නොවූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාගේ නිවෙස වෙත පැමිණි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ශ මහතා තමන් සමග එකතුවෙන ලෙසට දුමින්ද දිසානායක මහතාට ආරාධනා කර සිටියේය.

එහි ඡායාරූප පහතින්,

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team